ආරක්‍ෂාව යනු අපේ ප්‍රමුඛතාවයයි

දිනෙන් දින ඩිජිටල්කරණය වන ලෝකයක, ආරක්‍ෂිතව සිටීමේ සහ වගකීම් සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඉතා වැදගත් වේ.

ආරක්‍ෂාව යනු අපේ ප්‍රමුඛතාවයයි

දිනෙන් දින ඩිජිටල්කරණය වන ලෝකයක, ආරක්‍ෂිතව සිටීමේ සහ වගකීම් සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඉතා වැදගත් වේ.

අද අපට අපගේ ඇඟිලි තුඩෙන් ලෝකය වෙත ප්‍රවේශ වීමේ හැකියාව ඇත. එහෙත්, ඒ සමඟම, වගකිව යුතු පුරවැසියන් වීම සඳහා අපි අපේ උපරිමය කිරීම හා වංචාවන්ට ගොදුරු වීමෙන් වැළකී සිටීම සඳහා පියවර ගැනීම අත්‍යවශ්‍යයි. ඩිජිටල් අවකාශය ආරක්ෂිතව පරිශීලනය කිරීමට උදව් වන උපක්‍රම කිහිපයක් මෙන්න.

වංචාකරුවන්ගෙන් ආරක්ෂා වී මාර්ගගතව සිටීම

ලී සහ ඔහුගේ මිත්‍ර සුනඛ ඔස්කා(ර්) විසින් තම මිතුරන් සහ පවුලේ අය සමඟ සබඳතා පැවැත්වීම සඳහා අන්තර්ජාලය භාවිතා කරනු ලබයි.
නමුත් ඔවුන් විවිධාකාරයෙන් ඔවුන්ට වංචා කිරීමට උත්සාහ දරන බොහෝ වංචාකරුවන්ගෙන් අවදානමට ලක්ව ඇත.

මෙම වංචාකරුවන් හඳුනා ගෙන මාර්ගගතව සුරක්ෂිත වීමට ඉඟි සොයා ගන්න.

මිනිත්තු-1 වීඩියෝව නරඹන්න  

ආදරණීය වංචාකරුවා

ආදරය හෝ මිත්‍රත්වය සොයන බව කියන නමුත් මුදල් පමණක් අවශ්‍යය.
ඔබට මාර්ගගතව සුරක්ෂිතව සිටිය හැක්කේ කෙසේදැයි දැන ගැනීමට වීඩියෝව නරඹන්න.

ලොතරැයි වංචාකරුවා

ඔබ ත්‍යාගයක් දිනා ඇති බව පවසන අතර, එය ලබා ගැනීම සඳහා ඔබගෙන් ගෙවීමක් ඉල්ලා සිටියි.
කණගාටුදායක කරුණ වන්නේ , එවැනි ත්‍යාගයක් නොපැවතීමයි.
ඔබට මාර්ගගතව සුරක්ෂිතව සිටිය හැක්කේ කෙසේදැයි දැන ගැනීමට වීඩියෝව නරඹන්න.
 

ණය ලබා දෙන වංචාකරුවා

ඔබට අඩු අනුපාතිකයකට ව්‍යාජ ණයක් ලබා දීමට ඉදිරිපත් වන නමුත් ඔහුට අවශ්‍ය වන්නේ ගාස්තුවක් පමණි.
ඔබට මාර්ගගතව සුරක්ෂිතව සිටිය හැක්කේ කෙසේදැයි දැන ගැනීමට වීඩියෝව නරඹන්න.

රැකියා ලබා දීමට ඉදිරිපත් වන වංචාකරුවා

ව්‍යාජ රැකියා නිපදවීම මඟින් ඔබ රවටා පුද්ගලික තොරතුරු ලබා ගනියි.
ඔබට මාර්ගගතව සුරක්ෂිතව සිටිය හැක්කේ කෙසේදැයි දැන ගැනීමට වීඩියෝව නරඹන්න.

ඊ-වාණිජ්‍ය වංචාකරුවා

ඔහු සතුව නැති නිෂ්පාදන, බොහෝ විට අඩු මිලකට විකිණීමට උත්සාහා ගනු ලබයි.
ඔබට මාර්ගගතව සුරක්ෂිතව සිටිය හැක්කේ කෙසේදැයි දැන ගැනීමට වීඩියෝව නරඹන්න.

සුරක්ෂිතව මාර්ගගත වීමට හොඳම ඉඟි:

විවිධ මාර්ගගත වංචාකරුවන්ගෙන් ආරක්ෂිතව සිටීමට හොඳම ඉඟි මෙන්න.

ලී සහ ඔස්කා(ර්) සමඟ මාර්ගගත වංචාකරුවන්ගෙන් ආරක්ෂිතව සිටීම පිළිබඳව ඉගෙන ගන්න.

සහයෝගීතාවය

To help personalize content, tailor and measure ads, and provide a safer experience, we use cookies. By clicking or navigating the site, you agree to allow our collection of information on and off Facebook through cookies. Learn more, including about available controls: Cookies Policy